There’s still time for Black Friday bargains!| Learn what you’ve always wanted for as little as $9.99. 2 days left!

සාමාන්‍ය පෙළ සිංහල පාඨමාලාව (10 වසර)

GCE Ordinary Level Sinhala (GRADE 10)
100 students enrolled
Created by eBees Learning Solutions
Coming soon

Includes
  • - Access on mobile and Tablet
10 ශ්‍රේණියේ සිසුන් සඳහා වන සාමාන්‍ය පෙළ සිංහල පාඨමාලාවට අපි ඔබව සාදරයෙන් පිළිගනිමු.

අපි සෑම විටම සිසුන්ට තමන්ව දියුණු කර ගැනීම සඳහා කරදරයකින් තොර, වඩාත් ආකර්ශනීය ඉගෙනුම් පරිසරයක් ලබා දීමට අපගේ උපරිමය උත්සාහ කරමු. සිංහල යනු විශේෂ අවධානයක් සහ සැලකිල්ලක් අවශ්‍ය විෂයයක් වන අතර, ඔබ මෙම පාඨමාලාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන විශිෂ්ට විභාග ප්‍රතිඵලයක් ලබාගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

විශේෂ: ඔබට මෙම පාඨමාලාව සම්පූර්ණයෙන්ම ලබාගත හැකි අතර, කොටස් වශයෙන් ද මිලදීගත හැකි වන පරිදි සකස්කර ඇති නිසා එය ඔබට වඩා පහසු වන බව අපගේ විශ්වාසයයි.

No Course Curriculum at this moment

Coming soon

Includes
  • - Access on mobile and Tablet