We warmly welcome you all to the Ordinary Level English course for grade 10 students.
We always try our best to give students a hassle-free, more engaging learning environment to improve themselves. English is a subject that needs special attention and care, We hope you will get the best out of this course and secure a fantastic grade on the exams.
Special note: This course will be more convenient for you because you can get this course in its entirety or buy it in parts.
10 ශ්‍රේණියේ සිසුන් සඳහා වන සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි පාඨමාලාවට අපි ඔබව සාදරයෙන් පිළිගනිමු.
අපි සෑම විටම සිසුන්ට තමන්ව දියුණු කර ගැනීම සඳහා කරදරයකින් තොර, වඩාත් ආකර්ශනීය ඉගෙනුම් පරිසරයක් ලබා දීමට අපගේ උපරිමය උත්සාහ කරමු. ඉංග්‍රීසි යනු විශේෂ අවධානයක් සහ සැලකිල්ලක් අවශ්‍ය විෂයයක් වන අතර, ඔබ මෙම පාඨමාලාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන විශිෂ්ට විභාග ප්‍රතිඵලයක් ලබාගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
විශේෂ: ඔබට මෙම පාඨමාලාව සම්පූර්ණයෙන්ම ලබාගත හැකි අතර, කොටස් වශයෙන් ද මිලදීගත හැකි වන පරිදි සකස්කර ඇති නිසා එය ඔබට වඩා පහසු වන බව අපගේ විශ්වාසයයි.

-
Total Course Fee
- SessionsSelect
-
Simple Present Tense
-
Simple Past Tense
-
Simple Future Tense
-
Present Continuous Tense
-
Past Continuous Tense
-
Future Continuous Tense
-
Present Perfect Tense
-
Past Perfect Tense
-
Future Perfect Tense
-
Present Perfect Continuous Tense
-
Past Perfect Continuous Tense
-
Future Perfect Continuous Tense
-