10 ශ්‍රේණියේ සිසුන් සඳහා වන සාමාන්‍ය පෙළ ගණිතය පාඨමාලාවට අපි ඔබව සාදරයෙන් පිළිගනිමු.
අපි සෑම විටම සිසුන්ට තමන්ව දියුණු කර ගැනීම සඳහා කරදරයකින් තොර, වඩාත් ආකර්ශනීය ඉගෙනුම් පරිසරයක් ලබා දීමට අපගේ උපරිමය උත්සාහ කරමු. ගණිතය යනු විශේෂ අවධානයක් සහ සැලකිල්ලක් අවශ්‍ය විෂයයක් වන අතර, ඔබ මෙම පාඨමාලාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන විශිෂ්ට විභාග ප්‍රතිඵලයක් ලබාගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
විශේෂ: ඔබට මෙම පාඨමාලාව සම්පූර්ණයෙන්ම ලබාගත හැකි අතර, කොටස් වශයෙන් ද මිලදීගත හැකි වන පරිදි සකස්කර ඇති නිසා එය ඔබට වඩා පහසු වන බව අපගේ විශ්වාසයයි.

-
Total Course Fee
- SessionsSelect
-
පරිමිතිය
-
වර්ගමූලය
-
භාග
-
ද්විපද ප්‍රකාශන
-
ත්‍රිකෝණ අංගසාම්‍යය
-
වර්ගඵලය
-
වර්ගඡ ප්‍රකාශන වල සාධක
-
ත්‍රිකෝණ I
-
ත්‍රිකෝණ II
-
ප්‍රතිලෝම සමානුපාත
-
දත්ත නිරූපණය
-
දත්ත නිරූපණය
-
වීජීය ප්‍රකාශන වල කුඩාම පොදු ගුණාකාරය
-
වීජීය භාග
-
ප්‍රතිශත
-
සමීකරණ
-