10 හෝ 11 වසරට අලුතෙන් පිය නැඟි ආදරණීය දුවේ පුතේ.
ඉංග්‍රීසි භාෂාව විෂය ඔබට තවම අමාරු විෂයක් ද? ව්‍යාකරණ කොටස් තවම විශ්වාසයෙන් යුතුව ප්‍රායෝගිකව පරිහරණය කළ නොහැකිද ? ඔබගේ රචනා ලිවීමේ හැකියාව කෙසේද? eBees - ඉංග්‍රීසි අලුත් විදිහට පාඩම් මාලාව ඔබට ඉදිරිපත් කරන්නේ ඔබ මෙතෙක් ආ අධ්‍යයන ගමන් මගේ ඔබට යම් කිසි තැනක් මඟ හැරුණත් ඒ සියල්ල එක් පාඩම් මාලාවකින් ආවරණය කරමින් ඔබව සාර්ථක ලෙස ඕලෙවල් විභාගය සඳහා ගෙන යෑමටයි.
අපගේ අරමුණ ඔබ O/L ප්‍රතිඵලයකින් සෑහීමට පත් කිරීම පමණක් නොවේ, මෙම පාඩම් මාලාව සකස් කර ඇත්තේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ සියලුම අංග වලින් ඔබව පෝෂණය කර එය ප්‍රායෝගික ලෙස භාවිතයට හුරු කිරීමයි. ඉංග්‍රීසි භාෂාව මනා සේ පරිහරණය කිරීමට මෙමගින් ඔබට ආත්ම ශක්තිය ලබා දීමටයි.
ඔබගේ අනාගත දිවිය ආලෝකමත් කරවන දැනුම සහ උසස් අධ්‍යාපනය හඹා යන ගමනේදී ඔබට නැතිවම බැරි ඉංග්‍රීසි දැනුම තුළින් ඔබගේ අනාගතය දිනාගන්න, අගනා උසස් රැකියාවන්ට දොර විවර කර ගන්න eBees - ඉංග්‍රීසි අලුත් විදිහට පාඩම් මාලාව සමග සම්බන්ධ වන්න.
* ලියාපදිංචිය දැන් ඇරඹුනා!

මෙම පාඨමාලාව භාවිතා කරන පහසුම විදිය දැනගන්න මෙම වීඩියෝව බලන්න. |
-
Total Course Fee
Rs 27000 - SessionsSelect
-
Lesson 1- Simple Present Tense
Rs 2500 -
Lesson 2 - Simple Past Tense
Rs 2500 -
Lesson 3 - Simple Future Tense
Rs 2500 -
Lesson 4 - Present Continuous Tense
Rs 2500 -
Lesson 5 - Past Continuous Tense
Rs 2500 -
Lesson 6 - Future Continuous Tense
Rs 2500 -
Lesson 7 - Present Perfect Tense
Rs 2500 -
Lesson 8 - Past Perfect Tense
Rs 2500 -
Lesson 9 - Future Perfect Tense
Rs 2500 -
Lesson 10 - Present Perfect Continuous Tense
Rs 2500 -
Lesson 11 - Past Perfect Continuous Tense
Rs 2500 -
Lesson 12 - Future Perfect Continuous Tense
Rs 2500 -