10 වසරට අලුතෙන් පිය නැගි ආදරණීය දුවේ පුතේ.
O/L විභාගයේ දී ඉතිහාසය පාඩමට ඉහළ සාමාර්ථයක් ලබා ගැනීම අපහසු දෙයක් නොවේ. එය කළ හැක්කේ ක්‍රමානුකූලව ඉතිහාස පාඩම සහ සිතියම් ඔබගේ මතක ගබඩාව තුළ ශක්තිමත්ව තැන්පත් කර ගතහොත් පමණි.
ඉතිහාසය අලුත් විදිහට පාඩම් මාලාව සකස් කර ඇත්තේ 10 වසර පුරාවට ම නිරායාසයෙන් ඔබගේ මතකය තුළට වැදගත් විෂය කරුණු ඇතුළු වන ආකාරයට පිළියෙල කරන ලද පැහැදිලි කිරීම් සහ අභ්‍යාස මාලාවකිනි. එය කට පාඩම් සම්ප්‍රදායයෙ හි පිහිටි දෙයක් නොවේ. නිරන්තර මාර්ගගත අභ්‍යාසයන් නිරායාසයෙන් ම අවශ්‍ය විෂය කරුණු ඔබගේ මතක ගබඩාව තුළ තැන්පත් කරයි.
හැකි තරම් පිළිතුරු ලිවීමට බහුවරණ. සහ රචනා ප්‍රශ්න ලැබෙන අතර බහුවරණ ප්‍රශ්න සඳහා ඒ මොහොතේ ම පිළිතුරු ලබාදීම සිදු කෙරේ. ඔබගේ රචනා ප්‍රශ්න අපගේ ගුරු මණ්ඩලය විසින් පරීක්ෂාකර ඔබට තනි තනිව එහි අඩු පාඩු පෙන්වා දෙනු ඇත. මෙම ක්‍රමවේදය ඔබව සාර්ථක ප්‍රතිඵල සඳහා මෙහෙයවනු ලබයි. එන්න අප හා එක්වන්න.
* ලියාපදිංචිය දැන් ඇරඹුනා!

මෙම පාඨමාලාව භාවිතා කරන පහසුම විදිය දැනගන්න මෙම වීඩියෝව බලන්න. |
-
Total Course Fee
Rs 9000 - SessionsSelect
-
Lesson 01 - ඉතිහාසය හැදෑරීමේ මුලාශ්‍රය
Rs 1000 -
Lesson 02 - ශ්‍රී ලංකාව ජනාවාස වීම
Rs 1000 -
Lesson 03 - ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වීම
Rs 1000 -
Lesson 04 - ශ්‍රී ලංකාවේ පැරණි සමාජය
Rs 1000 -
Lesson 05 - ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය
Rs 1000 -
Lesson 06 - ඓතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශනය
Rs 1000 -
Lesson 07 - වියළි කලාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහිවීම
Rs 1000 -
Lesson 08 - මහනුවර රාජධානිය
Rs 1000 -
Lesson 09 - පුනරුදය
Rs 1000 -
Lesson 10 - ලංකාව හා බටහිර ලෝකය
Rs 1000 -