10 වසරට අලුතෙන් පිය නැඟි ආදරණීය දුවේ පුතේ.
ICT ඉගෙන ගන්නා ඔබ Practical පමණක් පුහුණු වූවොත් ඇතිද? එසේ නැතිනම් පාඩම පමණක් ඉගෙන ගතහොත් ඇතිද? ඔබ දැනට මේ දෙයාකාරයෙන්ම ලබන ඉගෙනීම ගැන සෑහීමකට පත් වෙනවද? EBees™– ICT අලුත් විදිහට පාඩම් මාලාව සකස් කර ඇත්තේ මේ සියලු ආකාරයේ ICT දැනුම ඔබට ලබා දෙන ආකාරයටයි. විශේෂයෙන් ම සකස් කරන ලද ක්‍රියාකාරකම් , බහුවරණ ප්‍රශ්න සහ රචනා ආකාරයේ ප්‍රශ්න මෙන් ම පාඩම විස්තර කරන වීඩියෝවන් ඔබට නිරන්තරයෙන් නැවත නැවත පරිහරණය කළ හැක.එමඟින් ආයාසයෙන් පාඩම් කරනු වෙනුවට ඔබට පහසුවෙන් විෂය කරුණු මතකයේ රඳවා ගත හැක.
10 වසර විෂය කරුණු සඳහා හොඳ පදනමක් වැටුණහොත් ඔබට O/l ICT සඳහා ඉහළ සාමාර්ථයක් කරා යා හැකිවේ. එමඟින් අනාගතයේ ඉහළ රැකියා අවස්ථාවන් බිහි කරන STEM subjects තුළින් ඔබේ අනාගතය දීප්තිමත් කර ගැනීමට ශක්තිමත් අඩිතාලමක් දමා ගැනීමට ඔබට අවස්ථාව ලැබේ.
* ලියාපදිංචිය දැන් ඇරඹුනා!

මෙම පාඨමාලාව භාවිතා කරන පහසුම විදිය දැනගන්න මෙම වීඩියෝව බලන්න. |
-
Total Course Fee
Rs 10800 - SessionsSelect
-
Lesson 1 - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Rs 1333 -
Lesson 2 - පරිගණකය හඳුනා ගනිමු
Rs 1333 -
Lesson 3 - පරිගණක පද්ධතියේ දත්ත නිරූපණයට භාවිත කරන ක්‍රම
Rs 1333 -
Lesson 4 - තාර්කික ද්වාර සමඟ බූලීය වීජ තර්කය
Rs 1333 -
Lesson 5 - මෙහෙයුම් පද්ධති
Rs 1333 -
Lesson 6 - වදන් සැකසීම
Rs 1333 -
Lesson 7 - විද්‍යුත් පැතුරුම්පත්
Rs 1333 -
Lesson 8 - ඉලෙක්ට්‍රොනික සමර්පණ
Rs 1333 -
Lesson 9 - දත්ත සමුදාය
Rs 1333 -