10 වසරට අලුතෙන් පිය නැඟි ආදරණීය දුවේ පුතේ…
ඔබ ගණන් වලට දක්ෂයි ද? එහෙම නැත්තන් දුර්වලයි ද? හැබැයි ඒක සාපේක්ෂ දෙයක්. ඔබට හොඳ මඟ පෙන්වීමක් ලැබුණොත් ඔබ දක්ෂ නම් අති දක්ෂයෙක් වේවි. දුර්වල නම් දක්ෂයෙක් වීමට මඟ විවර වේවි. eBees™- Mathematics (පාඩම් 1 සිට 16 දක්වා) අලුත් විදිහට පාඩම් මාලාව සකස් කර ඇත්තේ ඔබගේ අද තත්වය කෙසේ වෙතත් ඔබව O/L විභාගයේදී අති දක්ෂයෙකු කිරීමටයි.
10 වසර පාඩම ඔබ හොඳින් ග්‍රහණය කළොත් ඔබට O/L දක්වා යන ගමන ලෙහෙසි වේවි. එසේම O/L Mathematics වලින් දක්ෂ ලෙස සමත් වීම ඔබව අනාගතයේ බිහිවන නව රැකියා අවස්ථාවන් හට ද සුදුස්සෙක් කරාවි. ඔබගේ ඉහළ සාමාර්ථයක් සඳහා යන ගමන මෙතනින් පටන් ගන්න එන්න අප හා එක්වන්න.
* ලියාපදිංචිය දැන් ඇරඹුනා!

මෙම පාඨමාලාව භාවිතා කරන පහසුම විදිය දැනගන්න මෙම වීඩියෝව බලන්න. |
-
Total Course Fee
Rs 7200 - SessionsSelect
-
Lesson 1 - පරිමිතිය
Rs 500 -
Lesson 2 - වර්ගමූලය
Rs 500 -
Lesson 3 - භාග
Rs 500 -
Lesson 4 - ද්විපද ප්‍රකාශන
Rs 500 -
Lesson 5 - ත්‍රිකෝණ අංගසාම්‍යය
Rs 500 -
Lesson 6 - වර්ගඵලය
Rs 500 -
Lesson 7 - වර්ගඡ ප්‍රකාශන වල සාධක
Rs 500 -
Lesson 8 - ත්‍රිකෝණ I
Rs 500 -
Lesson 9 - ත්‍රිකෝණ II
Rs 500 -
Lesson 10 - ප්‍රතිලෝම සමානුපාත
Rs 500 -
Lesson 11 - දත්ත නිරූපණය
Rs 500 -
Lesson 12 - වීජීය ප්‍රකාශන වල කුඩාම පොදු ගුණාකාරය
Rs 500 -
Lesson 13 - වීජීය භාග
Rs 500 -
Lesson 14 - ප්‍රතිශත
Rs 500 -
Lesson 15 - සමීකරණ
Rs 500 -
Lesson 16 - සමාන්තරාස්‍ර I
Rs 500 -