There’s still time for Black Friday bargains!| Learn what you’ve always wanted for as little as $9.99. 2 days left!

සාමාන්‍ය පෙළ සිංහල පාඨමාලාව (10 වසර, තුන් වන පාසල් වාරය) - B

GCE Ordinary Level Sinhala (GRADE 10) - B
Created by eBees Learning Solutions
₨ 6750
₨ 7500

Includes
  • - පුරා වසරක උපකාරක පාඩම් මාලාව.
  • - ස්මාර්ට්ෆෝන් ඔස්සේ ප්‍රවේශ වීමේ හැකියාව.
  • - පාඩම් වශයෙන් මිලදී ගැනීමේ හැකියාව.
10 වසරට අලුතෙන් පිය නැඟි ආදරණීය දුවේ පුතේ.

සිංහල සාහිත්‍ය හා ව්‍යාකරණ එකතුව ඔබට අභියෝගාත්මක ද? 10 වසරේ දී වැඩි ප්‍රමාණයක් ව්‍යාකරණ ටික ඉගෙනගෙන මතකයේ තබාගත හැකි නම් O/L ලෙහෙසි වෙනවා නේද? එසේම සාහිත්‍ය කොටස් ටික ආසාවෙන් ඉගෙන ගන්න ලැබෙනවා නම් මතක තබා ගැනීම පහසුයි නේද?

eBees™- සිංහල අලුත් විදිහට පාඩම් මාලාව ගොඩනඟා තිබෙන්නේ ඔබට සිංහල ව්‍යාකරණ හා සාහිත්‍යට ඉතා හොඳ පදනමක් ඇතිවන ආකාරයටයි. ඔබට ඇති තරම් බහුවරණ ප්‍රශ්න ලැබෙන අතර ඒවාට පිළිතුරු සැපයුම් මොහොතේදී ම ප්‍රතිඵල ලබා දෙයි. මෙමඟින් ඔබගේ වැරදි පිළිතුර ඉක්මනින් නිවැරදි කර ගැනීමට හැකි වන අතර නිවැරදි පිළිතුරු ඔබව ශක්තිමත් කරවයි. රචනා ප්‍රශ්න සඳහා පිළිතුරු අපගේ ගුරු මණ්ඩලයේ පරීක්ෂාවට ලක් වන අතර තනි තනිව ඔබගේ ප්‍රශ්න පත්‍ර ලකුණු කර ඔබ අතට පත්වේ.

සිංහල භාෂාව හා සාහිත්‍ය පීඩනයකින් තොරව ඉගෙනීමටත් විභාග හුරුව ඇති කරලීමටත් එන්න අප හා එක්වන්න.

* ලියාපදිංචිය දැන් ඇරඹුනා!

මෙම පාඨමාලාව භාවිතා කරන පහසුම විදිය දැනගන්න මෙම වීඩියෝව බලන්න.
  • Total Course Fee
    Rs 6750
  • Sessions
    Select
  • Lesson 17 - සමාස
    Rs 500
  • Lesson 18 - සන්ධි
    Rs 500
  • Lesson 19 - සාහිත්‍යය - මුනි සිරිපා සිඹිමින්නේ
    Rs 500
  • Lesson 20 - ප්‍රත්‍යාර්ථ නාම
    Rs 500
  • Lesson 21 - අව්‍ය පද
    Rs 500
  • Lesson 22 - වාක්‍ය රචනය
    Rs 500
  • Lesson 23 - සාරාංශ
    Rs 500
  • Lesson 24 - ප්‍රායෝගික ලේඛන
    Rs 500
  • Lesson 25 - සාහිත්‍යය - ගංගාවේ සංගීතය
    Rs 500
  • Lesson 26 - සමාන පද විරුද්ධ පද
    Rs 500
  • Rs 500
  • Lesson 27 - තනි පද (ඡත්‍ර පද)
    Rs 500
  • Lesson 28 - බහුඅර්ථ පද
    Rs 500
  • Lesson 29 - සාහිත්‍යය - ලෙන අතහැර යාම
    Rs 500
  • Lesson 30 - විරාම ලක්ෂණ
    Rs 500
  • Lesson 31- පද බෙදීම
    Rs 500
₨ 6750
₨ 7500

Includes
  • - පුරා වසරක උපකාරක පාඩම් මාලාව.
  • - ස්මාර්ට්ෆෝන් ඔස්සේ ප්‍රවේශ වීමේ හැකියාව.
  • - පාඩම් වශයෙන් මිලදී ගැනීමේ හැකියාව.