11 වසරට අලුතෙන් පිය නැඟි ආදරණීය දුවේ පුතේ…
OL Mathematics වලින් ඉහළ සාමාර්ථයක් ලබා ගැනීම ඔබගේ අරමුණ බව අපි දනිමු. මෙතෙක් ඔබ ආ ගමන් මගේ ඔබගේ පසුගිය වාර විභාගයන්හි ප්‍රතිඵල කෙසේ වෙතත් eBees™ - ගණිතය අලුත් විදිහට පාඩම් මාලාව සකස් කර ඇත්තේ ඔබගේ අඩුපාඩු හදාගෙන ඔබ වඩා හොඳ සාමාර්ථයක් සඳහා ඉදිරියට ගෙන යාමට යි. එසේ ම සාර්ථක ලෙස STEM (Science, Technology, Engineering, Mathematics) විෂයක් සමත්වීමෙන් ඔබගේ අනාගත ජීවිතය රැකියා අවස්ථා බහුල දිශාවකට ගෙන යාමටයි.
EBees™ - ගණිතය අලුත් විදිහට පාඩම පරිහරණය කරන ඔබට ඇති තරම් MCQ , Short Answers සහ රචනා ආකාරයේ ප්‍රශ්න ලබාදෙන අතර MCQ, Short Answers සඳහා ඒ මොහොතේ ම පිළිතුරු පරික්ෂා කරනු ලබන අතර රචනා ආකාරයේ ප්‍රශ්න අපගේ ගුරු මණ්ඩලය පරීක්ෂාවට ලක් වීමෙන් පසු එහි අඩුපාඩු eBees™ LMS පාඩම තුළම ලබා දෙනු ඇත . එසේම ඔබගේ දක්ෂතාවය වැඩි පාඩම් සහ ඔබ නැවත නැවතත් බැලිය යුතු පාඩම් ඔබට පෙන්වා දෙනු ඇත. පාඩම් සදහා ලියාපදිංචි වූ ඔබට එම පාඩම් නැවත නැවතත් පරීක්ෂණ කිරීමේ අවකාශය මෙහිදී ලැබෙනු ඇත. එන්න අප හා එක්වන්න.
* ලියාපදිංචිය දැන් ඇරඹුනා!

මෙම පාඨමාලාව භාවිතා කරන පහසුම විදිය දැනගන්න මෙම වීඩියෝව බලන්න. |
-
Total Course Fee
Rs 14400 - SessionsSelect
-
Lesson 1 - තාත්වික සංඛ්‍යා
Rs 1000 -
Lesson 2 - දර්ශක හා ලඝුගණක I
Rs 1000 -
Lesson 3 - දර්ශක හා ලඝුගණක II
Rs 1000 -
Lesson 4 - ඝන වස්තු වල පෘශ්ට වර්ගඵලය
Rs 1000 -
Lesson 5 - ඝන වස්තු වල පරිමාව
Rs 1000 -
Lesson 6 - ද්විපද ප්‍රකාශන
Rs 1000 -
Lesson 23 - සූත්‍ර
Rs 1000 -
Lesson 7 - වීජීය භාග
Rs 1000 -
Lesson 8 - සමාන්තර රේඛා අතර තල රූප වල වර්ගඵලය
Rs 1000 -
Lesson 9 - ප්‍රතිශත
Rs 1000 -
Lesson 10 - කොටස් වෙළෙඳපොළ
Rs 1000 -
Lesson 11 - මධ්‍ය ලක්ෂ ප්‍රමේයය
Rs 1000 -
Lesson 12 - ප්‍රස්තාර
Rs 1000 -
Lesson 13 - සමීකරණ
Rs 1000 -
Lesson 14 - සමකෝණික ත්‍රිකෝණ
Rs 1000 -
Lesson 15 - දත්ත නිරූපණය සහ අර්ථකථනය
Rs 1000 -
Lesson 16 - ගුණෝත්තර ශ්‍රේණි
Rs 1000 -