There’s still time for Black Friday bargains!| Learn what you’ve always wanted for as little as $9.99. 2 days left!

සාමාන්‍ය පෙළ විද්‍යාව පාඨමාලාව (11 වසර)

GCE Ordinary Level Sciance (GRADE 11)
Created by eBees Learning Solutions
₨ 13500
₨ 15000

Includes
  • - පුරා වසරක උපකාරක පාඩම් මාලාව.
  • - ස්මාර්ට්ෆෝන් ඔස්සේ ප්‍රවේශ වීමේ හැකියාව.
  • - පාඩම් වශයෙන් මිලදී ගැනීමේ හැකියාව.
11 වසරට අලුතෙන් පිය නැඟි ආදරණීය දුවේ පුතේ.

තව දුරටත් ඔබට රසායන විද්‍යාව අමාරුයි ද? භෞතික විද්‍යාවේ ගණන් හැදුවා මදිද? ජීව විද්‍යාව රූප සටහන් ඇසුරින් පැහැදිලි කළේ නම් හොදයි ද?

අනාගතයේ වඩා හොඳ රැකියා අවස්ථා උදාකර ගැනීමට STEM Subjects (Science, Technology, Engineering, Mathematics) වලින් ඉදිරියට යෑම සඳහා විද්‍යාව විෂය මංපෙත් විවර කරන බව ඔබ දැනටමත් දන්වා නේද? 11 වසර සඳහා ඔබ ආ ගමනේ දී මෙතෙක් ඔබගේ විද්‍යාව විෂයට පසුගිය වාර විභාගයන්හි ලැබූ ලකුණු කෙසේ වෙතත් O/L විභාගයේ දී වඩා උසස් ජයක් ලබා ගැනීමට අපට උපකාර කරන්නෙමු.

EBees™ – Science අලුත් විදිහට පාඩම් මාලාව තුළ ඔබට 10 වසරේ දී අමාරු පාඩම් නැවත ඉගෙනීමට අවස්ථාව ලැබෙන අතර ඉදිරියට එන 11 වසර පාඩම් සහ විභාග ඉලක්කගත ප්‍රශ්න හුරුව ඔබව වඩා සාර්ථකව O/L විභාගය සඳහා සූදානම් කරනු ඇත. එසේ නම් එන්න අප හා එක්වන්න.

* ලියාපදිංචිය දැන් ඇරඹුනා!

මෙම පාඨමාලාව භාවිතා කරන පහසුම විදිය දැනගන්න මෙම වීඩියෝව බලන්න.
  • Total Course Fee
    Rs 13500
  • Sessions
    Select
  • Lesson 1 - ජීවී පටක
    Rs 1000
  • Lesson 2 - ප්‍රභාසංස්ලේෂණය
    Rs 1000
  • Lesson 3 - මිශ්‍රණ
    Rs 1000
  • Lesson 4 - තරංග සහ ඒවායේ යෙදීම්
    Rs 1000
  • Lesson 5 - ප්‍රකාශ විද්‍යාව
    Rs 1000
  • Lesson 6 - මානව දේහ ක්‍රියාවලි
    Rs 1000
  • Lesson 7 - අම්ල භස්ම හා ලවණ
    Rs 1000
  • Lesson 8 - රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස
    Rs 1000
  • Lesson 9 - තාපය
    Rs 1000
  • Lesson 10 - විද්‍යුත් උපකරණ වල ජවය හා ශක්තිය
    Rs 1000
  • Lesson 11 - විද්‍යුත් ඉලෙක්ට්‍රොනික විද්‍යාව
    Rs 1000
  • Lesson 12 - විද්‍යුත්රසායනය
    Rs 1000
  • Lesson 13 - චුම්භකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය
    Rs 1000
  • Lesson 14 - හයිඩ්‍රොකාබන හා ඒවායේ ව්‍යුත්පන්න
    Rs 1000
  • Lesson 15 - ජෛව ගෝලය
    Rs 1000
₨ 13500
₨ 15000

Includes
  • - පුරා වසරක උපකාරක පාඩම් මාලාව.
  • - ස්මාර්ට්ෆෝන් ඔස්සේ ප්‍රවේශ වීමේ හැකියාව.
  • - පාඩම් වශයෙන් මිලදී ගැනීමේ හැකියාව.