There’s still time for Black Friday bargains!| Learn what you’ve always wanted for as little as $9.99. 2 days left!

සාමාන්‍ය පෙළ සිංහල පාඨමාලාව (11 වසර, පාඩම් 1 සිට 15 දක්වා පුනරීක්ෂණ) - A

GCE Ordinary Level Sinhala (GRADE 11, Lesson 1 to 15) - A
Created by eBees Learning Solutions
₨ 6750
₨ 7500

Includes
  • - පුරා වසරක උපකාරක පාඩම් මාලාව.
  • - ස්මාර්ට්ෆෝන් ඔස්සේ ප්‍රවේශ වීමේ හැකියාව.
  • - පාඩම් වශයෙන් මිලදී ගැනීමේ හැකියාව.
11 වසරට අලුතෙන් පිය නැඟි ආදරණීය දුවේ පුතේ.

සිංහල විෂය සඳහා අනිවාර්යයෙන් ඉහළ සාමාර්ථයක් ගත හැකියි. එයට ඔබ උත්සාහ කරන බව අපි දනිමු. එන්න eBees™ - සිංහල අලුත් විදිහට පාඩම හා සම්බන්ධ වන්න. විෂය දැනුම හා විභාගයට සූදානම් වීම එක වරක් දකින්න. ඇති තරම් MCQ කෙටි ප්‍රශ්න හා රචනා ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. MCQ සඳහා ප්‍රතිඵල ඔබ පිළිතුරු ලියූ මොහොතේදීම ලබා ගන්න. ඔබගේ රචනා ප්‍රශ්න අපගේ ගුරු මණ්ඩලය විසින් පරීක්ෂාකර ඔබට තනි තනිව එහි අඩුපාඩු පෙන්වා දෙනු ඇත. එසේම සිංහල සාහිත්‍ය රසවිඳිමින් ඉගෙන ගන්න. එවිට සාහිත්‍ය කරුණු මතක තබා ගැනීමට අමතරව උත්සාහයක් දැරීමට සිදු නොවනු ඇත. මෙහිදී විශේෂයෙන්ම 11 වසර පාඩම් පෙළ ගැස්ම සෑදී ඇත්තේ පුනරීක්ෂණ පාඩම් මාලාවක් ලෙසින් නිසා ඔබ සම්පූර්ණයෙන් මින් පෙර වසරවල ලබාගත් දැනුම නැවත පරික්ෂා කරන අතර එහි ඔබගේ දැනුම අඩුපාඩුවක් ඇති නම් සම්පූර්ණ කර ගැනීමට ද අවස්ථාව සැලසෙනු ඇත.

* ලියාපදිංචිය දැන් ඇරඹුනා!

මෙම පාඨමාලාව භාවිතා කරන පහසුම විදිය දැනගන්න මෙම වීඩියෝව බලන්න.
  • Total Course Fee
    Rs 6750
  • Sessions
    Select
  • Lesson 1 - සිංහල අක්ෂර මාලාව (පුනරීක්ෂණ)
    Rs 500
  • Lesson 2 - Revision - පිල්ලම් සිංහල අකාරාදිය (පුනරීක්ෂණ)
    Rs 500
  • Lesson 3 - අක්ෂර වින්‍යාසය (පුනරීක්ෂණ)
    Rs 500
  • Lesson 4 - Revision - ප්‍රකෘති (පුනරීක්ෂණ)
    Rs 500
  • Lesson 5 - Revision - ක්‍රියා පද (පුනරීක්ෂණ)
    Rs 500
  • Lesson 6 - Revision - නාම පද (පුනරීක්ෂණ)
    Rs 500
  • Lesson 7 - භේද (පුනරීක්ෂණ)
    Rs 500
  • Lesson 8 - සාම්ප්‍රදායික යෙදුම් (පුනරීක්ෂණ)
    Rs -1
  • Lesson 9 - උක්ත අනුක්ත (පුනරීක්ෂණ)
  • Lesson 10 - උක්ත ආඛ්‍යාත (පුනරීක්ෂණ)
  • Lesson 11 - කර්මකාරක වාක්‍ය (පුනරීක්ෂණ)
  • Lesson 12 - Revision - විභක්ති පාඩම (පුනරීක්ෂණ)
  • Lesson 13 - Revision - සමාස (පුනරීක්ෂණ)
  • Lesson 14 - Revision - සන්ධි (පුනරීක්ෂණ)
  • Lesson 15 - Revision - ප්‍රත්‍යාර්ථ (පුනරීක්ෂණ)
₨ 6750
₨ 7500

Includes
  • - පුරා වසරක උපකාරක පාඩම් මාලාව.
  • - ස්මාර්ට්ෆෝන් ඔස්සේ ප්‍රවේශ වීමේ හැකියාව.
  • - පාඩම් වශයෙන් මිලදී ගැනීමේ හැකියාව.