11 වසරට අලුතෙන් පිය නැඟි ආදරණීය දුවේ පුතේ.
සිංහල විෂය සඳහා අනිවාර්යයෙන් ඉහළ සාමාර්ථයක් ගත හැකියි. එයට ඔබ උත්සාහ කරන බව අපි දනිමු. එන්න eBees™ - සිංහල අලුත් විදිහට පාඩම හා සම්බන්ධ වන්න. විෂය දැනුම හා විභාගයට සූදානම් වීම එක වරක් දකින්න. ඇති තරම් MCQ කෙටි ප්‍රශ්න හා රචනා ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. MCQ සඳහා ප්‍රතිඵල ඔබ පිළිතුරු ලියූ මොහොතේදී ම ලබා ගන්න. ඔබගේ රචනා ප්‍රශ්න අපගේ ගුරු මණ්ඩලය විසින් පරීක්ෂාකර ඔබට තනි තනිව එහි අඩුපාඩු පෙන්වා දෙනු ඇත. එසේම සිංහල සාහිත්‍ය රසවිඳිමින් ඉගෙන ගන්න. එවිට සාහිත්‍ය කරුණු මතක තබා ගැනීමට අමතරව උත්සාහයක් දැරීමට සිදු නොවනු ඇත. මෙහිදී විශේෂයෙන් ම 11 වසර පාඩම් පෙළ ගැස්ම සෑදී ඇත්තේ පුනරීක්ෂණ පාඩම් මාලාවක් ලෙසින් නිසා ඔබ සම්පූර්ණයෙන් මින් පෙර වසරවල ලබාගත් දැනුම නැවත පරික්ෂා කරන අතර එහි ඔබගේ දැනුම අඩුපාඩුවක් ඇති නම් සම්පූර්ණ කර ගැනීමට ද අවස්ථාව සැලසෙනු ඇත.
* ලියාපදිංචිය දැන් ඇරඹුනා!

![]() | මෙම පාඨමාලාව භාවිතා කරන පහසුම විදිය දැනගන්න මෙම වීඩියෝව බලන්න. |
-
Total Course Fee
Rs 6750 - SessionsSelect
-
Lesson 16 - අව්‍ය පද (පුනරීක්ෂණ)
-
Lesson 17 - වාක්‍ය රචනය (පුනරීක්ෂණ)
-
Lesson 19 - ප්‍රායෝගික ලේඛන (පුනරීක්ෂණ)
-
Lesson 20 - සමාන පද විරුද්ධ පද (පුනරීක්ෂණ)
-
Lesson 21 - ඡත්‍ර පද (පුනරීක්ෂණ)
-
Lesson 22 - බහු අර්ථ පද (පුනරීක්ෂණ)
-
Lesson 23 - විරාම ලක්ෂණ (පුනරීක්ෂණ)
-
Lesson 24 - පද බෙදීම (පුනරීක්ෂණ)
-