10 වසරට අලුතෙන් පිය නැඟි ආදරණීය දුවේ පුතේ.
අනාගතයේ STEM Subjects (Science, Technology, Engineering, Mathematics) වලින් සන්නද්ධ ඔබට අගනා රැකියා අවස්ථාවන් බිහිවන බව ඔබ දන්නවාද? ඒ නිසා eBees™– Science අලුත් විදිහට පාඩම් මාලාව ඔබ කොතැන සිටියත් ඔබට ඉහළ සාමාර්ථයක් සඳහා උපකාරී වීමට සූදානම්.
10 වසර සහ 11 වසර විද්‍යා පාඩම් O/L විභාගය සඳහා බෙහෙවින් ඉලක්ක වන නිසා මෙම උපකාරක පාඩම් මාලාව තුළ දී ඔබ O/L විභාගයේ දී මුහුණ දෙන සියලුම 10 වසරට අදාළ ප්‍රශ්නවලට සාර්ථකව පිළිතුරු දීමට ඔබ පුහුණුව ලබනු ඇත. eBees™– Science අලුත් විදිහට පාඩම් මාලාවේ විශේෂිත කෙටි පාඩම් පැහැදිලි කිරීම සහ ඔබගේ පිළිතුරු පරීක්ෂා කරන ගුරු මණ්ඩලයේ නොමඳ සහය ලබා ගන්න. එන්න අප හා එක්වන්න.

මෙම පාඨමාලාව භාවිතා කරන පහසුම විදිය දැනගන්න මෙම වීඩියෝව බලන්න. |
-
Total Course Fee
Rs 13500 - SessionsSelect
-
Lesson 1 - ජීවයේ රසායනික පදනම
Rs 1250 -
Lesson 2 - සරල රේඛීය චලිතය
Rs 1250 -
Lesson 3 - පදාර්ථයේ ව්‍යුහය
Rs 1250 -
Lesson 4 - චලිතය පිළිබඳ නිව්ටන් නියම
Rs 1250 -
Lesson 5 - ඝර්ෂණය
Rs 1250 -
Lesson 6 - ශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය
Rs 1250 -
Lesson 7 - මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය
Rs 1250 -
Lesson 8 - ජීවින්ගේ ලාක්ෂණික
Rs 1250 -
Lesson 9 - සම්ප්‍රයුක්ත බලය
Rs 1250 -
Lesson 10 - රසායනික බන්ධන
Rs 1250 -
Lesson 11 - බලයක භ්‍රමණ ආචරණය
Rs 1250 -
Lesson 12 - බල සමතුලිතතාව
Rs 1250 -