11 වසරට අලුතෙන් පිය නැඟි ආදරණීය දුවේ පුතේ.
ඔබගේ අනාගත ඉලක්ක ජය ගැනීම සඳහා ICT වලින් OL විභාගයේ දී හොඳ සාමාර්ථයක් ලබා ගත යුතුයි නේද? ICT සමඟ STEM subjects හොඳින් ග්‍රහණය කරගතහොත් ඔබට අගනා රැකියා අවස්ථාවන් රාශියකට දොර විවර වන බව ඔබ දැනටමත් දන්නවා.
eBees™ - ICT අලුත් විදිහට පාඩම් මාලාව පෙළගස්වා තිබෙන්නේ ඔබගේ න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික දැනුම සමසමව වඩවමින් ඕලෙවල් විභාගයේ දී සාර්ථක ප්‍රතිඵලයක් සඳහා ඔබව මෙහෙයවීමට යි. බහුවරණ සහ රචනා ආකාරයේ ප්‍රශ්න රාශියකින් සමන්විත ව ඔබ වෙතට එන පාඩම් පැහැදිලි කිරීමේ රටාව ඔබට ඔබගේ දුර්වල විෂය කරුණු හඳුනා ගැනීමට සලස්වා ඒවා ශක්තිමත් ලෙස අවබෝධ කරවීම පහසු කරවයි. නැවත නැවතත් ලැබෙන පසුගිය විභාග ප්‍රශ්න ඔබව වඩා හොඳින් O/L විභාගයට සූදානම් කරවයි. බහුවරණ ප්‍රශ්න වලට පිළිතුරු ඔබට ඒ මොහොතේදී ම ලැබෙන අතර රචනා ආකාරයේ ප්‍රශ්න අපගේ ගුරු මණ්ඩලයේ පරීක්ෂාවෙන් පසු ඔබට තනි තනිව ඔබගේ අඩුපාඩු පෙන්වා දෙනු ඇත.
* ලියාපදිංචිය දැන් ඇරඹුනා!

මෙම පාඨමාලාව භාවිතා කරන පහසුම විදිය දැනගන්න මෙම වීඩියෝව බලන්න. |
-
Total Course Fee
Rs 10800 - SessionsSelect
-
Lesson 1 - ගැටළු විසඳීමට ක්‍රමලේඛ ලිවීම
Rs 2000 -
Lesson 2 - තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය
Rs 2000 -
Lesson 3 - අන්තර්ජාලය හා විද්‍යුත් තැපැල
Rs 2000 -
Lesson 4 - බහුමාධ්‍ය භාවිතය
Rs 2000 -
Lesson 5 - බහුමාධ්‍ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය
Rs 2000 -
Lesson 6 - සමාජය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Rs 2000 -