There’s still time for Black Friday bargains!| Learn what you’ve always wanted for as little as $9.99. 2 days left!

සාමාන්‍ය පෙළ ඉතිහාසය පාඨමාලාව (11 වසර)

GCE Ordinary Level History (GRADE 10)
Created by eBees Learning Solutions
₨ 9000
₨ 10000

Includes
  • - පුරා වසරක උපකාරක පාඩම් මාලාව.
  • - ස්මාර්ට්ෆෝන් ඔස්සේ ප්‍රවේශ වීමේ හැකියාව.
  • - පාඩම් වශයෙන් මිලදී ගැනීමේ හැකියාව.
11 වසරට අලුතෙන් පිය නැගි ආදරණීය දුවේ පුතේ.

ඔබට ඉතිහාස පාඩමේ සිතියම් අමාරු ද? රජවරු ගැන රාජධානි ගැන මතක තබා ගැනීම අසීරු ද? 10 වසරේ දී මඟහැරුනු දේ නැවත සපුරාගන්නේ කෙසේද?

මේ හැම ගැටලුවකට ම පිළිතුරු අපි ලබා දෙන්න සූදානම්. සෑම පාඩමක් සමඟ ම පුනරීක්ෂණ සිතියම් ලකුණු කිරීමේ කොටස ඔබට සිතියම් සම්බන්ධ ගැටලු නිරාකරණය කරනු ඇත. පාඩම් පුනරීක්ෂණය හා බැඳුණු ප්‍රශ්න ආකෘතිය මඟින් ඔබට වැදගත් කරුණු සහිත අපහසු යැයි හැඟුණු පාඩම් නැවත සම්පූර්ණයෙන් eBees™ – History අලුත් විදිහට පාඩම් මාලාවේදී ආවරණය කෙරෙනු ඇත.

හැකි තරම් පිළිතුරු ලිවීමට බහුවරණ. සහ රචනා ප්‍රශ්න ලැබෙන අතර බහුවරණ ප්‍රශ්න සඳහා ඒ මොහොතේ ම පිළිතුරු ලබාදීම සිදු කෙරේ. ඔබගේ රචනා ප්‍රශ්න අපගේ ගුරු මණ්ඩලය විසින් පරීක්ෂාකර ඔබට තනි තනිව එහි අඩු පාඩු පෙන්වා දෙනු ඇත. මෙම ක්‍රමවේදය ඔබව සාර්ථක ප්‍රතිඵල සඳහා මෙහෙයවනු ලබයි. එන්න අප හා එක්වන්න.

* ලියාපදිංචිය දැන් ඇරඹුනා!

මෙම පාඨමාලාව භාවිතා කරන පහසුම විදිය දැනගන්න මෙම වීඩියෝව බලන්න.
  • Total Course Fee
    Rs 9000
  • Sessions
    Select
  • Lesson 1 - ඉතිහාසය හැදෑරීමේ මුලාශ්‍රය
    Rs 1000
  • Lesson 2 - ශ්‍රී ලංකාව ජනාවාස වීම
    Rs 1000
  • Lesson 3 - ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වීම
    Rs 1000
  • Lesson 4 - ශ්‍රී ලංකාවේ පැරණි සමාජය
    Rs 1000
  • Lesson 5 - ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය
    Rs 1000
  • Lesson 6 - ඓතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශනය
    Rs 1000
  • Lesson 7 - වියළි කලාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහිවීම
    Rs 1000
  • Lesson 8 - මහනුවර රාජධානිය
    Rs 1000
  • Lesson 9 - පුනරුදය
    Rs 1000
  • Lesson 10 - ලංකාව හා බටහිර ලෝකය
    Rs 1000
₨ 9000
₨ 10000

Includes
  • - පුරා වසරක උපකාරක පාඩම් මාලාව.
  • - ස්මාර්ට්ෆෝන් ඔස්සේ ප්‍රවේශ වීමේ හැකියාව.
  • - පාඩම් වශයෙන් මිලදී ගැනීමේ හැකියාව.