There’s still time for Black Friday bargains!| Learn what you’ve always wanted for as little as $9.99. 2 days left!

සාමාන්‍ය පෙළ ගණිතය පාඨමාලාව (10 වසර, පාඩම් 17 සිට 32 දක්වා) - B

GCE Ordinary Level Mathematics (GRADE 10, Lesson 17 to 32) - B
Created by eBees Learning Solutions
₨ 7200
₨ 8000

Includes
  • - පුරා වසරක උපකාරක පාඩම් මාලාව.
  • - ස්මාර්ට්ෆෝන් ඔස්සේ ප්‍රවේශ වීමේ හැකියාව.
  • - පාඩම් වශයෙන් මිලදී ගැනීමේ හැකියාව.
10 වසරට අලුතෙන් පිය නැඟි ආදරණීය දුවේ පුතේ…

ඔබ ගණන් වලට දක්ෂයි ද? එහෙම නැත්තන් දුර්වලයි ද? හැබැයි ඒක සාපේක්ෂ දෙයක්. ඔබට හොඳ මඟ පෙන්වීමක් ලැබුණොත් ඔබ දක්ෂ නම් අති දක්ෂයෙක් වේවි. දුර්වල නම් දක්ෂයෙක් වීමට මඟ විවර වේවි. eBees™- Mathematics (පාඩම් 17 සිට 32 දක්වා) අලුත් විදිහට පාඩම් මාලාව සකස් කර ඇත්තේ ඔබගේ අද තත්වය කෙසේ වෙතත් ඔබව O/L විභාගයේදී අති දක්ෂයෙකු කිරීමටයි.

10 වසර පාඩම ඔබ හොඳින් ග්‍රහණය කළොත් ඔබට O/L දක්වා යන ගමන ලෙහෙසි වේවි. එසේම O/L Mathematics වලින් දක්ෂ ලෙස සමත් වීම ඔබව අනාගතයේ බිහිවන නව රැකියා අවස්ථාවන් හට ද සුදුස්සෙක් කරාවි. ඔබගේ ඉහළ සාමාර්ථයක් සඳහා යන ගමන මෙතනින් පටන් ගන්න එන්න අප හා එක්වන්න.

* ලියාපදිංචිය දැන් ඇරඹුනා!

මෙම පාඨමාලාව භාවිතා කරන පහසුම විදිය දැනගන්න මෙම වීඩියෝව බලන්න.
  • Total Course Fee
    Rs 7200
  • Sessions
    Select
  • Lesson 17 - සමාන්තරාස්‍ර II
    Rs 500
  • Lesson 18 - කුලක
    Rs 500
  • Lesson 19 - ලඝුගණක I
    Rs 500
  • Lesson 20 - ලඝුගණක II
    Rs 500
  • Lesson 21 - ප්‍රස්තාර
    Rs 500
  • Lesson 22 - ශීඝ්‍රතාව
    Rs 500
  • Lesson 23 - සූත්‍ර
    Rs 500
  • Lesson 24 - සමාන්තර ශ්‍රේණි
    Rs 500
  • Lesson 25 - වීජීය අසමානතා
    Rs 500
  • Lesson 26 - සංඛ්‍යාත ව්‍යාප්ති
    Rs 500
  • Lesson 27 - වෘත්තයක ජ්‍යාය
    Rs 500
  • Lesson 28 - නිර්මාණ
    Rs 500
  • Lesson 29 - පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාව
    Rs 500
  • Lesson 30 - සම්භාවිතාව
    Rs 500
  • Lesson 31 - වෘත්තයක කෝණ
    Rs 500
  • Lesson 32 - පරිමාණ රූප
    Rs 500
₨ 7200
₨ 8000

Includes
  • - පුරා වසරක උපකාරක පාඩම් මාලාව.
  • - ස්මාර්ට්ෆෝන් ඔස්සේ ප්‍රවේශ වීමේ හැකියාව.
  • - පාඩම් වශයෙන් මිලදී ගැනීමේ හැකියාව.