There’s still time for Black Friday bargains!| Learn what you’ve always wanted for as little as $9.99. 2 days left!

සාමාන්‍ය පෙළ සිංහල පාඨමාලාව (10 වසර, පළමු සහ දෙවන වන පාසල් වාරය) - A

GCE Ordinary Level Sinhala (GRADE 10, First and second term) - A
Created by eBees Learning Solutions
₨ 7200
₨ 8000

Includes
  • - පුරා වසරක උපකාරක පාඩම් මාලාව.
  • - ස්මාර්ට්ෆෝන් ඔස්සේ ප්‍රවේශ වීමේ හැකියාව.
  • - පාඩම් වශයෙන් මිලදී ගැනීමේ හැකියාව.
10 වසරට අලුතෙන් පිය නැඟි ආදරණීය දුවේ පුතේ.

සිංහල සාහිත්‍ය හා ව්‍යාකරණ එකතුව ඔබට අභියෝගාත්මක ද? 10 වසරේ දී වැඩි ප්‍රමාණයක් ව්‍යාකරණ ටික ඉගෙනගෙන මතකයේ තබාගත හැකි නම් O/L ලෙහෙසි වෙනවා නේද? එසේම සාහිත්‍ය කොටස් ටික ආසාවෙන් ඉගෙන ගන්න ලැබෙනවා නම් මතක තබා ගැනීම පහසුයි නේද?

eBees™- සිංහල අලුත් විදිහට පාඩම් මාලාව ගොඩනඟා තිබෙන්නේ ඔබට සිංහල ව්‍යාකරණ හා සාහිත්‍යට ඉතා හොඳ පදනමක් ඇතිවන ආකාරයටයි. ඔබට ඇති තරම් බහුවරණ ප්‍රශ්න ලැබෙන අතර ඒවාට පිළිතුරු සැපයුම් මොහොතේදී ම ප්‍රතිඵල ලබා දෙයි. මෙමඟින් ඔබගේ වැරදි පිළිතුර ඉක්මනින් නිවැරදි කර ගැනීමට හැකි වන අතර නිවැරදි පිළිතුරු ඔබව ශක්තිමත් කරවයි. රචනා ප්‍රශ්න සඳහා පිළිතුරු අපගේ ගුරු මණ්ඩලයේ පරීක්ෂාවට ලක් වන අතර තනි තනිව ඔබගේ ප්‍රශ්න පත්‍ර ලකුණු කර ඔබ අතට පත්වේ.

සිංහල භාෂාව හා සාහිත්‍ය පීඩනයකින් තොරව ඉගෙනීමටත් විභාග හුරුව ඇති කරලීමටත් එන්න අප හා එක්වන්න.

* ලියාපදිංචිය දැන් ඇරඹුනා!

මෙම පාඨමාලාව භාවිතා කරන පහසුම විදිය දැනගන්න මෙම වීඩියෝව බලන්න.
  • Total Course Fee
    Rs 7200
  • Sessions
    Select
  • Lesson 1 - සිංහල අක්ෂර මාලාව
    Rs 500
  • Lesson 2 - පිල්ලම් සිංහල අකාරාදිය
    Rs 500
  • Lesson 3 - සාහිත්‍යය හඳුන්වාදීම - රස වින්දනයට ප්‍රවේශයක්
    Rs 500
  • Lesson 4 - අක්ෂර වින්‍යාසය
    Rs 500
  • Lesson 5 - ප්‍රකෘති
    Rs 500
  • Lesson 6 - සාහිත්‍යය - සතර කන් මන්ත්‍රණය
    Rs 500
  • Lesson 7 - ක්‍රියා පද
    Rs 500
  • Lesson 8 - නාම පද
    Rs 500
  • Lesson 9 - සාහිත්‍යය - ගුත්තිල වෙණ නද
    Rs 500
  • Lesson 10 - භේද
    Rs 500
  • Lesson 11 - උක්ත අනුක්ත
    Rs 500
  • Lesson 12 - උක්ත ආඛ්‍යාත
    Rs 500
  • Lesson 13 - සාහිත්‍යය - හානා හීය පානා අඬහැරෙන් දැනේ
    Rs 500
  • Lesson 14 - කර්මකාරක වාක්‍ය
    Rs 500
  • Lesson 15 - විභක්ති පාඩම
    Rs 500
  • Lesson 16 - සාහිත්‍යය - බැද්දේගම
    Rs 500
₨ 7200
₨ 8000

Includes
  • - පුරා වසරක උපකාරක පාඩම් මාලාව.
  • - ස්මාර්ට්ෆෝන් ඔස්සේ ප්‍රවේශ වීමේ හැකියාව.
  • - පාඩම් වශයෙන් මිලදී ගැනීමේ හැකියාව.